Samsung ගැන නොදත් දේ…
Smart Phone සහ Phone එකක් තනිවම නිෂ්පාදනය කරගත හැකි ලොව එකම සමගම වන්නේ Samsung සමාගමයි.
Smart Phone සහ Phone එකක් තනිවම නිෂ්පාදනය කරගත හැකි ලොව එකම සමගම වන්නේ Samsung සමාගමයි.
Smart Phone සහ Phone එකක් තනිවම නිෂ්පාදනය කරගත හැකි ලොව එකම සමගම වන්නේ Samsung සමාගමයි. මන්ද ලෝකයේ Super Amoled වර්ගයේ Screen නිෂ්පාදනයේ ප්‍රමුකයන් වන්නේ Samsung සමාගමයි. Phone වල Storage වලට භාවිතා කරන NAND Flash Chip නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගමක් Samsung කියන්නේ.
ඒ විතරක් නෙමේ Apple iPhone හි A7, A8 Processor එක Build කරන්නේ Samsung සමගම විසිනි. තව iPhone හා iPad වල භාවිතා වෙන Display ද බොහොමයක් නිෂ්පාදනය කරන්නේ Samsung සමගම විසින්.
HTC දුරකථන වල භාවිතා වෙන Super LCD 3 නිෂ්පාදනය කරන්නේ Samsung ලට අයිති සමාගමක් වන S-LCD Corporation හිදී ය.
HTC S-LCD Display Made By Samsung
මේ අතින් ලෝකයේ ලොකුම Semi - Conductor සමගම වන්නේ Samsung ය. මීට අමතරව Samsung Smartphone වල භාවිතා වෙන Exynos වර්ගයේ Processor නිෂ්පාදනය කරන්නේ ද Samsung සමගම විසින් ය.
Apple iPhone වල අඩංගු වල 40% ක කොටස් නිෂ්පාදනය කරන්නේ Samsung සමගම විසින් ය.