★ D.A ROM™ ★ NOTE4_S5 FOR SHV-E210K!!!! දැනට තිබෙන හොඳම කස්ටම් රොම් එක.
දුරකථනය සඳහා දැනට නිපදවා ඇති හොඳම රොම් එක මෙය වන අතර මෙය නිපදවා ඇත්තේ ශ්‍රී ලංකාවේම අපේ සහොදරයෙක් වන Dileepa Anuradha Perera විසිනි. ඔහුට Lanka Soft හි ආචාරය පුද කරනවා.
දැන් මේ රොම් එක මොන වගේ එකක්ද කියල බලමු.
මුලින්ම කියන්න ඕනි මේ රොම් එක වැඩ කරන්නෙ SHV-E210k මොඩල් එකට විතරයි.
- මේ රොම් එක කොරියන් ස්ටොක් රොම් එකට ගොඩක් වෙනස් විදිහට තමයි හදල තියෙන්නෙ.
- කොරියන් රොම් එකේ තියෙන අපිට ඕනි නැති කොරියන් ඇප් ඔක්කොම අයින් කරල තියනවා.
- රොම් එක රෑට් කරලමයි එන්නෙ ඒ නිසා අපි රෑට් කරන්න ඕනි නෑ.
- USSD කෝඩ් වැඩ කරනවා.
- SMS Dilavery Report වැඩ කරනවා.
- ඉස්සල්ලාම බලන්න ෆෝන් එකේ මොඩල් එක SHV-E210k ද කියලා.
- යට තියෙන ලිංක් එකෙන් රොම් එක ඩවුන්ලෝඩ් කරගන්නකො.
- ඩවුන්ලෝඩ් කර ගෙන Extract කර ගන්න
- පාස්වර්ඩ් එක pereradileepae210knote4v
- මේ රොම් එක දාන්න නම් Official Kit Kat Update එක දාල තියෙන්න ඕනි. එහෙම තැතුව නම් මේ රොම් එක දාන්න එපා
- Official Kit Kat Update දාන්නෙ කොහොමද කියල ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්.
- දැන් රොම් එක Extract කරගත්ත අය ඒක පැත්තකින් තියලා Odin3.07 කියන සොෆ්වෙයා එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක යට දාලා තියෙනවා ඒකෙන් තමයි අපි රොම් එක ගහන්නෙ.
- දැන් ෆෝන් එක අතට අරගෙන වැදගත් දේවල් එහෙම තියනවානම් Backup කරගත්තනම් හොඳයි මොකද මේ රොම් එක දාල ඉවර වෙලා අපි Factory Reset කරන්න ඕනි.
- මේක කරන්න කලින් ෆෝන් එකේ එක 50% තිබුනොත් තමයි ගොඩක් හොඳ.
- දැන් ෆෝන් Off එක කරල Download mode එකට යන්න ඕනි. Download mode එකට යන්න ෆෝන් එක ඕෆ් කරල Volume Down + Home + Power බටන් 3 ඔබා ගෙන ඉන්න Galaxy s3 logo ආවට පස්සෙ ඔබන එක නවත්තන්න ඊට පස්සෙ කොරියන් අකුරැ වලින් මෙනු එකක් එයි ඊට පස්සෙ Volume Up බටන් එක ඔබන්න
- දැන් ෆෝන් එක Data Cable එකෙන් Computer එකට Connect කරන්න.
- ආ..... මට කියන්න අමතක උනා Samsung Kies සොෆ්ටිවෙයා එක දාලා තියෙන්න ඕනි. හැබැයි මේක කර වෙලාවට Samsung Kies රන් වෙන්න බෑෑෑ.
- Computer එකට Connect කරල ඉවරනම් මම දුන්නු Odin3.07 සොෆ්ට්වෙයා එක instrall කරල open කරන්න
- එතකොට මෙහෙම වැටෙන්න ඕනි.
- දැන් Download කරගන්නකෝ
කට්ටිය නිකන්ම යන්නෙ නැතුව Comment දාගෙනම යන්න.....!!!
11 comments
Write commentsmama rom1 gehuwa hemadeyakma weda NAMUTH INTERNET CONNECTED WENNEHE THWA 1KAK 4G WALATA SILECT KARANA BEHE ANIKA *#9090# MEKA WEDAKARANE PULUWANAM KIYANA ME INTERNET HADAGANE KOHOMADA KIYALA TNX
Replyoyage prashne pehadili madi machan poddak pehediliwa ahanna puluwanda
Replypassword eka weradi kiyanawa machoooo
ReplyROM eka gahuwata passe mage 4n eke IMEI ekak nathi una.
Replyeka FIX karaganna puluwanda?
ඒක ෆික්ස් කර ගන්න නම් ස්ටොක් රොම් එක ගහන්න වෙනව
Replywrong password :pereradileepae210knote4v
Replycode extract is note correct
Replycode is pereradileepae210knote4v1
Replyplz password
Replycam eka wada na
Replye mage phone eke cam eka wada na? CAMARA FAIELD kiyala watenewa hari gassanne barida>>>>>please help me.......
Reply