Thursday, April 19, 2018

අලුත් Nokia Android ෆෝන් එකට Software ගහමු.

Nokia 3/5/6 ෆෝන් වලට Software ගහමු


2017 වර්ශයේ නිශ්පාදනය කෙරුනු Nokia 3/5/6 කියන ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහන එක අපි අනිත් Android ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහනවට වඩා ටිකක් වෙනස් මේකට භාවිතා කරන tools එහෙමත් ටිකක් වෙනස් අවරැදු 2ක වගේ නිහැඬියාවකින් පස්සේ ආයෙත් බ්ලොග් එක පටන් ගත්තෙ කරන්න තිබුනු ආසාව නිසා ඉතින් අපි පටන්ගමු, ඉස්සල්ලාම මම අපිට මේ වැඩේට ඕනි කරන Tools සහ Firmware(Stock Rom) ඩවුන්ලෝඩ් කර ගන්න වෙනවා.

Firmware Download Link:


Tools Download Link:



අපි දැන් පටන්ගමු

1. ඉස්සල්ලාම OST LA සොෆ්ට්වෙයා එක PC එකට කර ගන්න ඕනි.
2. ඊට පස්සෙ OST LA සොෆ්ට්වෙයා එක Patch කර ගන්න ඕනි ඒක කරන්න Download කරපු patch ෆයිල්  එක Extract කරගෙන ඒකෙ තියන ෆයිල් OST LA සොෆ්ට්වෙයා එක Install වුනු තැනට Paste කරන්න ඕනි.
patch  ෆයිල් එක Extract  කරන Password එක: 123
3. ඊට පස්සේ OST LA සොෆ්ට්වෙයා එක කරලා එ්කට අපි කරපු එක දෙන්න.


4. දැන් අපි ෆෝන් එකේ Download Mode එක Active කරලා Pc එකට Connect කරන්න ඕනි. ෆෝන් එක off කරලා USB Cable එකෙන් Pc එකට කරලා Phone එකේ Power Key + Volume Down Key ඔබාගෙන තත්පර 3ක් වගේ ඉඳලා Volume Down Key එක අතාරින්න ඕනි. මෙන්න මේ වගේ වෙන්න ඕනි එතකොට...


5.එහෙම කලාට පස්සෙ මේ වගේ පෙන්නන් ඕනි......


6. දැන් ඔයාගේ ෆෝන් එකට Firmware එක flash වෙයි.


7. අන්තිමට මේ විදිහට ආවම ඔයාගේ ෆෝන් Reboot එක වෙයි. ඊට පස්සේ පළවෙනි පාර ෆෝන් එක On වෙන්න ටිකක් වෙලා යනවා.

ඉතින් මේ විදිහට ඔයාගෙ Nokia android ෆෝන් එකට සොෆ්ට්වෙයා ගහන්න පුළුවන්. 

ස්තුතියි.


1 comments:

Write comments
Anonymous
AUTHOR
April 19, 2018 at 6:13 PM delete

The file you are trying to download is no longer available.

Reply
avatar

Our Facebook Page

About Author

Malitha Manawaduge

Do you actually need a custom ROM for your Android device. Do got really don’t that ya it is time to ditch the stock android ROM and move on while replacing it with newer and better custom ROMs.