Saturday, April 21, 2018

Lankan soft අපි ආයෙත් ආවා.......

Lankan soft අපි ආයෙත් ආවා.......

දැනට අවුරැදු 4 කට කලින් ඒ කියන්නෙ හරියටම කිව්වොත් 2014 මැයි 4 වෙනිදාwww.lankansoft.com සයිට් එක පටන් ගත්තෙ ලංකාවෙ තිබ්බ Custom Rom ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මේක පටන් ගනිද්දි Nilupul Indika Nishan Madhushanka වගේම තව ගොඩක් අය ලොකු සහයෝගයක් දුන්නා ඒත් දැන් අවුරැදු 2ක විතර ඉඳලා එක කිසිම update වීමක් උනේ නෑ, විභාග වගේ දේවල් නිසා ඒත් අද ඉඳලා ආයෙත් ඉස්සරටත් වැඩිය හොඳට site එක කරගෙන යනවා මේ වැඩේ මට තනියම කරගෙන යන්න අමාරැයි මාත් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක දාන්න........... www.lankansoft.com

Our Facebook Page

About Author

Malitha Manawaduge

Do you actually need a custom ROM for your Android device. Do got really don’t that ya it is time to ditch the stock android ROM and move on while replacing it with newer and better custom ROMs.