සැම්සුන්ග් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහන්න, IMEI Repair කරන්න EFS Write කරන්න Network Repair කරන්න ආදිය එකකින් කරගත හැකි සියලුම වැඩ මෙයින් කරගත හැක. Octopus Box එකක් දැන්
රැ. 26500/= පමණ වේ එහෙත් එයින් කරගත හැකි වැඩ විශාල ප්‍රමාණයක් මෙයින් කරගත හැක.
මුලින්ම පහත දී ඇති ලින්කුවෙන් මෙය ඩවුන්ලෝඩ් කරන්න
ඉන්පසු ඩවුන්ලෝඩ් කරගත් Zip ගොනුව Extract කරන්න, එහි ඇති setup file Install කරන්න ඉන්පසු කරන ලද වල අැති Loader ගොනුව ඔබ Octaplus Setup Install කරගත Location එකට Copy කර Paste කරන්න. ඉන්පසු Paste කරගත් Loader ගොනුව Right Click කර Run As Administrator ලබා දෙන්න. තත්පර 10 පමණ පසු වූ පසු ඉහත පින්තූර ආකාරයේ වින්ඩෝවක් පැමීණෙනු ඇත. ඉන්පසු සාමන්‍ය Octaplus එකේ ආකාරයට වැඩ කරගත හැක. (සැලකිය යුතුයි - මෙය යාවත්කාලීන කර ඇත්තේ Samsung Galaxy S4 දුරකථනය දක්වා පමණි)
** මෙය පාවිච්චි කරන්නේ කෙසේද කියා පෝස්ටුවක් බලාපොරොත්තු වන්න**
5 comments
Write commentsmeken DUOS 2 ( s7582) 4n akata aluth version akk daganna puluwannda 5.0Lollipop wage...
Replymeka wad na mchan
Replymeka nomila qwata salli dila ganna onada ban
ReplyExtract karaddi illana Password eka mokakda?
ReplyZip file eke Password eka mokakda...
Reply