ඔන්න අද ගෙනාවා Grand 2 SM-G7102 ෆෝන් එකට හොඳ කස්ටම් රොම් එකක් කට්ටියගෙ චෝදනාවක් තිබුනා ඉන්ටනැෂනල් වර්ෂන් ෆෝන් වලට කස්ටම් රොම් දෙන්නෙ නෑ කියලා ඔන්න ඒකත් කලා ... අරගෙන බලන්න...
Instructions:
1 - Download the Rom zip file and place it in your phone memory
2 - Boot ur phone in CWM Recovery and choose install zip option
3 - Aroma installer guides u to Install the rom
4 - After installation Reboot your phone and its done