එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ . හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgay0hRvDYbWIbUJBvuwEE7DnylmXSHCxZSpKR53JVEMbNrLmQmePpJLXQrZxjkQaMdjmWlD_UxY05q5c8QGNjWtzWu2q-mSfyRrcltRmoHr-2aOt-h1Ky25hSq0MXR6jNzlFMgWhMOd7s/s320/20140301_165314.jpg)
ඔන්න පටන් ගම්මු එහෙනම්
මේක කිපැඩ් එකේ ගහන්න
319712358
දැන් පාස්වඩ් එකක් ඉල්ලයි .තමන්ගේ ෆෝන් එක අනුව පාස්වඩ් එක දෙන්න.
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් = 996412 (SKT) >EX = SHV-E210S
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් = 0821( LG U+ ) >EX = SHV-E210L
මොඩ්ල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් = 774632 ( KT ) >EX = SHV-E210K
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMWg9WX-A5IbYhYmva782fdkcW-KGMrwPzTZSwMK9G9YrpcvDKJAHxOUsHjPWdtp4UV1BuOMwkzJwi3j9Xt1-edk-lpYR-dUbRb_8IPR5X4KCzQNJhsO9-bYiZMxPdn35lsqwArKs0U24/s320/Screenshot_2014-01-06-20-36-27.png)
දැන් මෙනු එකකට යන්නේ . එතනින් නෙට්වක් සෙටින් ගිහින් නෙට්වක් මොඩ් යන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrEtltp1Ujze1eCJg3lEvsweKNv6C06XOhTx0TibeXQ89uqhnSgge3CRcZo7NxG4sxIzOL1VVtlKWQ1gVEPpeUt4cd1K-k1xe6JbtjKkkM7AWF_6M3O1VQNZxwDePcldVyEB6rjxdm194/s320/Screenshot_2014-01-06-20-36-40.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFSXAV2q4bhtmeATfG9cVz7rTVMR5F5xNU3KBP4P3YXClMdbLfaUcZKHtbiOOrf0L0N25b9evfesePZJ68E4l0x8FpUn9B3gPPpZ6LZvUKFa-LjZsxujOsm1REA0y6gsBeZ5OmtFZ5TL4/s320/Screenshot_2014-01-06-20-36-45.png)
ඊළගට එන්නේ මෙහෙම මෙනු එකක්. මේක නම් ෆෝන් එකෙන් ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්නත් පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIkaTe_8veIBIldyAn7N46VrX6EJrlc8IDII0ApDunyk9KHdL3IjNpyBCYZVoEhmOiM6SNIS49cHkuvy44S3ZGkrtpIF1vWoleukdkY_eN3-hA4iZIP-PcFfU-TgY-_Ik-5D8gB3DEwho/s320/Screenshot_2014-01-06-20-36-50.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUGFyQjT3hn1ETq0ZdqBtu1oqt_wAhyphenhyphenMN5bVtKEpW9EQq_eyIMQ_Cvhm9qrZnc-OfNJmJ_OQj9euP5_UE7Iwnp7Mg8F-4V3n0YUygMkAhZqfjz-N1_ZgayRs4eAt-5COEdDgQMbZHAo0o/s320/10893489_645310105578800_664441344_n.jpg)
මෙහෙම ආවාම . එතනින් WCDMA ONLY හරි WCDMA 2100,WCDMA 1900 වගේ 3G වලට ආදාලම එකක් දෙන්න . අනිවා හරි යනවා .
ඔන්න ඔච්චරයි . මේක මහා ලොකු දෙයක් නෙමෙයි තත්පර ගානක වැඩක්
මේක දැම්මේ මම නම් නෙවෙයි හැමෝටම වටින නිසයි දැම්මෙ. මේ පෝස්ට් එකෙ අයිතිකරැ Naveen NIsal