Wednesday, May 27, 2015

ROM ( මොනවද මේ Stock ROM හා Custom ROM )

Rom වර්ග දෙකකි

Stock ROM
දුරකථනය මිලදී ගන්නා විටදි ඵහි ස්ථාපනය කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය මෙසේ හදුන්වනු ලබයි. මෙය දුරකථනය නිශ්පාදනය කරන සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔවුන්ට අවශ්‍ය පරදි  වෙනස් කර දුරකථනයට අනුකූල වන ලෙස නිර්මාණය කරනු ලබයි.  ( උදා - sony / samsung ).



Custom ROM
ඇන්ඩ්‍රොයිඩ්  (Open Source) මෙහෙයුම් පද්ධතියක් වන නිසා මෘදුකාංග සංවර්ධකයින් විසින් ස්ටොක් රොම් එකක් භාවීතා කර ඔවුනට අවශ්‍ය පරිදි වෙනස් කම් කර  නැවතත් සැකසන ලද ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ Custom ROM ලෙස හැදින්විය හැකිය.

 Custom ROM භාවීතා කිරිමේ වාසි

01. නවතම Update නිකුත් වීම.
වඩා හොද ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක්  වටා බොහෝ මෘදුකාංග සංවර්ධකයින් පරිසක් හා භාවිතා කරන්නන් සිටින බැවින් නිරන්තරයෙන්  මේවායෙහි ඇති අඩු පාඩු මග හැර  නව විශේෂාංග සහිත Update නිකුත් කරනු ලබයි.
02. උපාංගයේ කාර්යක්ෂමතාවය ෙවැඩි වීම.
 Stock ROM එකකට වඩා Custom Rom  වේගවීම හා අවම මතක ධාරිතාවයක් භාවිතා කිරිම.

03. නිල නොවන Android සංස්කරණ භාවීත කල හැකි වීම.
ඔබගේ උපාංගයට නිල වශයෙන් ලබාදී නොමැති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ස්ථාපනය කල හැකි වීම.

 Custom ROM භාවීතාකිරිමේ අවාසි
 01. ෆ්ලෑශ් කරන අතරතුර ෆෝන් එක  "brick"  විය හැකියි (කිසිම දෙයක් නොකල හැකි තත්වයට පත්වීම)
02. දුරකථනයේ  වගකීම් සහතිකය අවලංගු වීම.

03. විවිධ ගැටළු පැන නැගිය හැකිවීම.

04. දුරකථන සමාගමෙන් ලබාදෙන සේවා ලබාගැනීමට නොහැකීමට.


05. ගූගල් ප්ලේ / ගූගල්  මාර්කටි යන සේවා ලබා ගැනීමට නොහැකීවීමට ඉඩ තිබීම.



Our Facebook Page

About Author

Malitha Manawaduge

Do you actually need a custom ROM for your Android device. Do got really don’t that ya it is time to ditch the stock android ROM and move on while replacing it with newer and better custom ROMs.