====[Galaxy Y GT-S5360 එකට KitKat/CM11 (4.4.4) දාමු!===
======**GALAXY Y (GT-S5360) USE කරන අයට විතරයි...අනිත් අය FLASH කරන්න යන්න එපා...!!**=====
=======මොනවද තියෙන අවුල්?=============
1.Camera එකෙන් Video කරන්න බෑ (____)
=====අවශ්‍ය දේවල්=====
*මෙතනින් ඩවුන්ලෝඩ් කරන හැම එකක්ම එක ෆොල්ඩර් එකක් හදල ඒකට මූව් කරන්න..එතකොට වැඩේ කරන්න ලේසි*
1. ODIN ( Download Link : http://goo.gl/hv4dSM )
2. PC එකක්,,,කේබල් එකක්
3. 6.0.5.3 ClockWorkMod Recovery එක ( Download Link :www.mediafire.com/download/15tj749ifdc24k5/recovery-clockworkmod-6.0.5.3-totoro.tar.md5 )
4. Galaxy Y (GT-S5360) Phone එකක්
5. Normal Recovery Mode එකක් use කරන හැටි ගැන දැනීමක්..
6. Latest CM11 ROM ZIP file එක ( Stable Release: http://www.mediafire.com/download/a361f02wti4dhrk/cm-11.0.0-GT-S5360-totoro.zip)
7. Google Apps : (Download Link : http://www.mediafire.com/download/6do6x71t63kcj3o/gapps-kk444-20150117-v3.0.zip )
=========කරන්නෙ කොහොමද?-========
1.ODIN එක download කරගෙන Extract කරගන්න.
2.Phone එක PC එකට ගහල, Phone එක Software Mode දාන්න. (phone එක ඔෆ් කරල Volume Down + Home Key ඔබාගෙන ඔන් කරන්න)
3. ODIN -> PDA file එක වෙනුවට ඔය ඩවුන්ලෝඩ් කරපු "recovery-clockworkmod-6.0.5.3-totoro.tar.md5" choose කරල START ඔබන්න.
4.Phone එක Reboot වෙයි Recovery එකට .."Mounts and Storage" ගිහින් "Mount USB Storage" krnna itapsse PC eken "cm-11.0.0-GT-S5360-totoro.zip
" file eka "Removable Disk" ekata yawala "UnMount" krnna itapsse Back Button eka 2parak obala "Choose ZIP from SDCARD" eka choose karala Oya download karapu ROM file eka ("cm-11-20140927-NIGHTLY-totoro.zip") ZIP eka choose karanna
5.Aimath kalin kara wagi GAPPS (kk444-20150117-v3.0) kiyana eketh ZIP eka choose karanna
6."Wipe Data/Factory" krla "Clear Cache Partition" කරල පෝන් එක Reboot කරන්න.
7.Phone eka 10 mins wagi yai first boot ekata..
8.wade goda :) Enjoy!
TIPS :
*Phone eka slow wagi nm Getux Kernal eka flash krnna :)
http://www.mediafire.com/download/77mctc5oekhhhe7/GetuX_CM11_Totoro_v1_BETA2.zip
*ehema kralth slow nm
apkfullpro.com/root-booster-2-0-unlocked-apk/
oka install krla Speed Boost deepn :)
Disclaimer : I do not own this rom, just advertised Psyke86's work :)
Special Thanks goes to Psyke86 (XDA Member) who developed this rom (Armv6 group)
=====Original Source : http://goo.gl/dDxkDf (Forum XDA)====