Wednesday, October 28, 2015

සැම්සුන්ග් ෆෝන් වලට නොමිලේ සොෆ්ට්වෙයා බොක්ස් එකක් මගෙන්......

සැම්සුන්ග් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහන්න, IMEI Repair කරන්න EFS Write කරන්න Network Repair කරන්න ආදිය එකකින් කරගත හැකි සියලුම වැඩ මෙයින් කරගත හැක. Octopus Box එකක් දැන් 
රැ. 26500/= පමණ වේ එහෙත් එයින් කරගත හැකි වැඩ විශාල ප්‍රමාණයක් මෙයින් කරගත හැක.


මුලින්ම පහත දී ඇති ලින්කුවෙන් මෙය ඩවුන්ලෝඩ් කරන්න




ඉන්පසු ඩවුන්ලෝඩ් කරගත් Zip ගොනුව Extract කරන්න, එහි ඇති setup file Install කරන්න ඉන්පසු කරන ලද වල අැති Loader ගොනුව ඔබ  Octaplus Setup Install කරගත  Location එකට Copy කර Paste කරන්න. ඉන්පසු  Paste කරගත් Loader ගොනුව Right Click කර Run As Administrator ලබා දෙන්න. තත්පර 10 පමණ පසු වූ පසු ඉහත පින්තූර ආකාරයේ වින්ඩෝවක් පැමීණෙනු ඇත. ඉන්පසු සාමන්‍ය Octaplus එකේ ආකාරයට වැඩ කරගත හැක. (සැලකිය යුතුයි - මෙය යාවත්කාලීන කර ඇත්තේ Samsung Galaxy S4 දුරකථනය දක්වා පමණි)

** මෙය පාවිච්චි කරන්නේ කෙසේද කියා පෝස්ටුවක් බලාපොරොත්තු වන්න**

5 comments

Write comments
kush
AUTHOR
October 28, 2015 at 9:04 AM delete

meken DUOS 2 ( s7582) 4n akata aluth version akk daganna puluwannda 5.0Lollipop wage...

Reply
avatar
October 29, 2016 at 6:43 PM delete

meka nomila qwata salli dila ganna onada ban

Reply
avatar
saumiya
AUTHOR
January 9, 2019 at 4:07 AM delete

Extract karaddi illana Password eka mokakda?

Reply
avatar
saumiya
AUTHOR
January 9, 2019 at 4:08 AM delete

Zip file eke Password eka mokakda...

Reply
avatar

Our Facebook Page

About Author

Malitha Manawaduge

Do you actually need a custom ROM for your Android device. Do got really don’t that ya it is time to ditch the stock android ROM and move on while replacing it with newer and better custom ROMs.